tag:blogger.com,1999:blog-1756663570541922712.post2076721736048562504..comments2023-04-10T07:56:34.825-07:00Comments on සාතන්ගේ රටේ: අප්‍රේල් 2 වැනිදායින් පසු මුරලි පර දෙමළා වීමsathanhttp://www.blogger.com/profile/06724865496664453365noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-1756663570541922712.post-85695861244357065312011-04-30T21:10:10.023-07:002011-04-30T21:10:10.023-07:00ඊලාම්වාදීන්ගේ ඇහේ කටු ඇනෙන්නා වගේ දෙයක් තමයි, දකුණ...ඊලාම්වාදීන්ගේ ඇහේ කටු ඇනෙන්නා වගේ දෙයක් තමයි, දකුණේ විශාල දෙමළ ජනගහණයක් සිංහලයන් සමග සහයෝගයෙන් ජීවත්වීම.ඊටත් වඩා දරාගන්ග අමාරුම දෙයක් තමයි ජාති ආගම් භේද වලින් තොරව මුරලි සියලු ලාංකිකයන් අතර වීරයෙක් වීම.(මෙලෙසම ක්රි්කට් ලෝලී දෙමළ ජනතාව අතර මහේල,සංගක්කාර,වැනි ක්රීඊඩකයින් ජනප්රිගය වීමත් ඔවුන්ට කාල ඉන්න බෑ).දැන් යුද්දෙත් අවසන් නිසා මුරලි දඩමීමා කරගෙන හරි සිංහල-දෙමළ ගැටුමක් ඇති කරන්න පුලුවන් නම් මේගොල්ල හරියට සතුටු වෙයි.ඇයි ඒ ගින්නෙන් පුලවන්නේ එතකොට සුරුට්ටු පත්තු කරන්න.Meeghayahttps://www.blogger.com/profile/09456346179879804700noreply@blogger.comtag:blogger.com,1999:blog-1756663570541922712.post-42617860835597237722011-03-31T01:44:46.117-07:002011-03-31T01:44:46.117-07:00දකුණේ වීරයෙක් වීම උදෙසා මුරලිට අත් හරින්නට සිදු වූ...දකුණේ වීරයෙක් වීම උදෙසා මුරලිට අත් හරින්නට සිදු වූ දේවල්ද සුළුපටු නොවන්නට ඇත. මන්ද ඔහු ක්‍රීඩා කලේ කෙතරම් කඩුළු ගත්තත්, ද්‍රෝහියෙකු වීමට අත් වැරදීමකින් පිටවන එක් වචනයක් පවා ප්‍රමාණවත් වන්නට තිබූ පසුබිමකය. මිනිසෙකුට මෙතරම් ප්‍රවේශම්සහගතව ජීවත් වන්නට සිදුවීම පවා කෙතරම් පීඩාවක් වන්නට ඇතිද?charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-1756663570541922712.post-2855771065645786062011-03-30T04:26:45.841-07:002011-03-30T04:26:45.841-07:00"කෙසේ වෙතත් උතුරේ තරුණය මුහුණ දුන් පීඩනයට මුර..."කෙසේ වෙතත් උතුරේ තරුණය මුහුණ දුන් පීඩනයට මුරලි ඉදිරියේදී පත්වීමට ඉඩනැති නමුත් කෙදිනක හෝ මුරලි තම වර්ගයාගේ ප්‍රශ්ණයක් ගැන කටක හෙල්ලුවහොත් නියත වශයෙන්ම දේශප්‍රේමී සරල රේකාවෙන් මුරලිවද අනෙක් පැත්තට දකුණේ ඊනියා දේශප්‍රේමීන් විසින් තල්ලු කර හරිනු ඇත."..correct..!!!<br />මුරලිදරන් මැරෙනතෙක් තමන්ගේ පාඩුවේ තමන්ගේ බිස්නස් එකක් බලාගෙන හිටියොත්, මෙහේ දේශප්‍රේමීන්ට තර්ජනයක් නොවුණොත්, කදිරගාමර් මෙන්ම වීරයෙක් කොට සළකනු ඇත......Sithumini Rathnamalalahttps://www.blogger.com/profile/01801902613718605887noreply@blogger.com