tag:blogger.com,1999:blog-1756663570541922712.post6216737830990768792..comments2023-04-10T07:56:34.825-07:00Comments on සාතන්ගේ රටේ: සමිතාට පළමු ගල ගසන්නට පෙර නිර්මල ලිඟුවක් හෝ යෝනියක් සොයාගෙන එන්නsathanhttp://www.blogger.com/profile/06724865496664453365noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1756663570541922712.post-24862724781375258792012-07-02T22:35:20.465-07:002012-07-02T22:35:20.465-07:00මරු සාතන් මම ඔය ගැන ලියන්නමයි හිටියේ.පොදු වැසිකිලි...මරු සාතන් මම ඔය ගැන ලියන්නමයි හිටියේ.පොදු වැසිකිලියක පාවිච්චි කරන්න දන්නේ නැති,කුණු දාන්න දන්නේ නැති,පෝලිමේ යන්න බැරි,මිනිස් අයිතීන් දනුනේ නැති ගෝත්‍රික ලාංකීය සමාජය ලිංගික කටයුත්තේ සංස්කෘතිය හොයන්නේ තියෙන කුහක කමට.

http://piyambanna.blogspot.com/2012/06/blog-post.html#moreaRahttps://www.blogger.com/profile/17657536063835609953noreply@blogger.comtag:blogger.com,1999:blog-1756663570541922712.post-18466899690625895752012-06-26T03:52:23.544-07:002012-06-26T03:52:23.544-07:00අපේ සමාජයේ ගොඩක් අය ලිංගික කුකකත්වයෙන් පිරිලා ඉතිර...අපේ සමාජයේ ගොඩක් අය ලිංගික කුකකත්වයෙන් පිරිලා ඉතිරිලා යනවා සාතන් . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1756663570541922712.post-25466064608830493172012-06-18T10:29:46.191-07:002012-06-18T10:29:46.191-07:00මචං උඹේ ටයිටල් ආර්ටිකල් එක කියෙව්ව අ . නමුත් කියවන...මචං උඹේ ටයිටල් ආර්ටිකල් එක කියෙව්ව අ . නමුත් කියවන්න ඕනෙ නැහැ කියලා හිතුනා. මොකද උඹේ ටයිටල් එකේම කතාව සම්පූර්ණයෙන්ම ලියලා තියෙනවා... මගේ ෆේස් නුක් එකේ ඉන්න ගොඩාක් උන් ඔය ෆොටෝ එක ශෙයා කර කර පට්ට ආතල් ගත්තා. මම කොමෙන්ට් කලා මගෙ කොමෙන්ට් ඩෙලීට් කලා. ඒ කියන්නෙ උන්ට ඒක වැදුනා.. මට අහන්න තිබුන ප්‍රශ්ණෙ උනේ උන් කොහොම ළමයි හැදුවත් උඹලගෙ අපේ පුකවල් වල කාර් යනවද කියල.... එදාට වඩා අද ඕපදූප හොයන්නෙ පිරිමි. ඒක ඇත්ත. නමුත් මචං ඒ අතරෙ උඹල වගෙ උඩු ගම් බලා පීනන්න උත්සාහ කරන පිරිමි ත් ඉන්නවා.. සතුටුයි....ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-1756663570541922712.post-6770319286976042202012-06-16T03:52:07.831-07:002012-06-16T03:52:07.831-07:00//නමුත් සැබෑ කරණය සමිතාය එම චෝදනාව කරනා අයට පවතින්...//නමුත් සැබෑ කරණය සමිතාය එම චෝදනාව කරනා අයට පවතින්නේ මම නොවිදි විනෝදයක් සමිතා විදින බව උපකල්පන කිරීමෙන් එන ලිංගික කුහක කමයි.//

මේක බොරුවක්. ඔය පොටෝවලට කමෙන්ට් කලේ පිරිමි. පිරිමියෙකුට ප්රශ්නය වන්නෙ සමිතාගේ විනෝදය නෙමෙයි. ජොන්ස්ටන් ගන්න ආතල්එක :)
හැබැයි ඊළඟ වාක්‍යය එකෙන්ම හරි.

// සමිතාට සයිබර් අවකාශයේ ගල්ගසන පිරිමින්ට ඇති ප්‍රශ්ණය තමන්ට චාන්ස් එකක් ලබා නොදීම පිළිබඳ ගැටළුවකි.//

(මේ වර්ඩ් වෙරිෆිකේෂන් මගුල අහක්කරපං බං)charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-1756663570541922712.post-5440522473603672392012-06-15T11:28:58.509-07:002012-06-15T11:28:58.509-07:00100% ක් ඇත්ත. කුවේණිගෙ ජංගියෙනුත් මේ සමාජ ස්ථරය ගන...100% ක් ඇත්ත. කුවේණිගෙ ජංගියෙනුත් මේ සමාජ ස්ථරය ගන්නෙ මේ වගේම පහත් තලයේ ආතල් එකක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1756663570541922712.post-64777265292115292232012-06-14T15:17:56.153-07:002012-06-14T15:17:56.153-07:00ලංකාවේ සදාචාරවාදී ජනප්‍රිය සංස්කෘතියට දිය හැකි හොද...ලංකාවේ සදාචාරවාදී ජනප්‍රිය සංස්කෘතියට දිය හැකි හොදම කෙටි නම "ජේ ආර් පී සූරියප්පෙරුම" නම් වේ. "ටී බී ඒකනායක" කියාද දන්නා අයට කිව හැක.

ඔන්න හසන්ත මම අද කීවා කියලා ලියා ගන්න. තව මොනවද ඉතින්.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.com